News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
3

ගත වූ පැය 24 තුල ඇමෙරිකාව එක් දිනක් තුල වාර්තා වූ වැඩිම වැඩිම කොරෝනා මරණ ගණන හා ආසාදිතයින් ගණන වාර්තා කරයි

470 Views

ගත වූ පැය 24 තුල ඇමෙරිකාව එක්  දිනක් තුල වාර්තා වූ  වැඩිම වැඩිම කොරෝනා මරණ ගණන හා ආසාදිතයින් ගණන වාර්තා කරයි

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ඇමෙරිකාවේ ගත වූ පැය 24 කාලය තුල වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ගණන සහ ආසාදිතයින් ගණන වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනය තුල එරට කොරෝනා මරණ 2841 ක් වාර්තා වී තිබෙනවා. එපමනක් නොව කොරෝනා ආසාදිතයින් 203427 අලුතින් හදුනාගෙන තිබෙනවා.

News Articles
Latest Videos
Most Popular Post