News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
3

තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි

768 Views


තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි

තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

කොළොන්නාව, කොළඹ 12, කොළඹ 10 සහ කොළඹ 2 යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු පස් දෙනෙකු එලෙස මියගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 129ක් දක්වා ඉහළ ගියා.

අද වාර්තා වූ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

Image may contain: text


News Articles
Latest Videos
Most Popular Post