මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පළාගිය රැඳවියා ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.
අදාල රැඳවියා මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.