News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
3

ස්වාමිපුරුෂයෙකු විසින් බිරිදගේ ගෙල කපා ඝාතනය කර ඔහුද ගෙල වැළලාගෙන මිය යයි

951 Views


ස්වාමිපුරුෂයෙකු විසින් බිරිදගේ ගෙල කපා ඝාතනය කර ඔහුද ගෙල වැළලාගෙන මිය යයි

මිනුවන්ගොඩ – ඕපාත ප්‍රදේශයේ තිබී පුද්ගල මළ සිරුරු දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ පෞද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් බිරිදගේ ගෙල කපා ඝාතනය කර ඇති බවත් ඉන් පසුව ඔහුද ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි.

මිට පෙර එම බිරිද සිය දරුවන් දෙදෙනා ද සමග නිවසින් පිටව ගොස් තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post