News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
3

මහර ගැටුමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි රැඳවියෙක් රෝහලෙන් පළා යයි

504 Views


මහර ගැටුමෙන්  තුවාල ලබා රෝහල් ගත කර සිටි රැඳවියෙක් රෝහලෙන් පළා යයි

මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා ප්‍රතිකාර සදහා රාගම රෝහලට ඇතුළත් කර සිටි රැඳවියෙක් රෝහලෙන් පළා ගොස් ඇති බව වාර්තා වෙනවා. ඊයේ රාත්‍රියේ අදාල රැදවියා රෝහලෙන් පළා ගොස් ඇති අතර මේ වන විට එම රැදවියා සොයා මෙහෙයුම් දියත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post