News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
3

විමර්ශන කමිටුව මහර බන්ධනාගාරයට ගොස් සාක්ෂි සටහන් කරගනී

540 Views


විමර්ශන කමිටුව මහර බන්ධනාගාරයට ගොස් සාක්ෂි සටහන් කරගනී

මහර බන්ධනාගාර ගැටුම පිලිබදව සොයා බැලීම සදහා පත් කල පංච පුද්ගල විමර්ශන කමිටුව මේ වන විට බන්ධනාගාරයට ගොස් සාක්ෂි සටහන් කර ගනිමින් සිටින බව වාර්තා වෙනවා.

මෙම කමිටුව අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කල අතර අදාල සිද්ධිය හේතු වූ කරුණු සොයා බලා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව ද අවශ්‍ය නිර්දේශ ලබා දෙන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post