News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
4

අමෙරිකානු නව ජනාධිපතිගෙන් එරට ජනතාවට දින 100ක යෝජනාවක්

416 Views


අමෙරිකානු නව ජනාධිපතිගෙන් එරට ජනතාවට දින 100ක  යෝජනාවක්

අමෙරිකානු නව ජනාධිපති වන ජෝ බයිඩන් එරට ජනතාව අමතා ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එනම්, තමන් ජනාධිපතිධූරයට පත්වී පළමු දින 100 ඇතුළත් මුඛ ආවරණ පළඳින ලෙසයි. ඒ තුලින් කොරෝනා ව්‍යාප්තියේ යම් පහල බැසීමක් පෙන්නුම් කරනු ඇති බවට ජනපතිවරයා වැඩි දුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කර සිටිනවා.

ගතවූ පැය 24 දී පමණක් අමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් දෙලක්ෂ 18,576 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post