News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
4

අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට පිටුවහල් කිරීම ගැන නීතිපතිවරයාගෙන් සිංගප්පූරු නීතිපතිට පැහැදිලි කිරීමක්

569 Views


අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට පිටුවහල් කිරීම ගැන නීතිපතිවරයාගෙන් සිංගප්පූරු නීතිපතිට පැහැදිලි කිරීමක්

මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට පිටුවහල් කරන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පැහැදිලි කිරීමේ සටහනක් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත යෛාමු කරනු ලැබ තිබෙනවා.

හිටපු මහ බැංකු අධිපතිවරයා පසුගිය රජය සමයේ සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාවේ එක් සැකකරුවෙක් වන අතර ඔහු මේ වනවිට වාසය කරන්නේ සිංගප්පූරුවේයි.


News Articles
Latest Videos
Most Popular Post