News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
4

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හමුවූ ප්‍රදේශ මෙන්න

722 Views


ඊයේ වාර්තා වූ  කොරෝනා ආසාදිතයින් හමුවූ ප්‍රදේශ මෙන්න

ඊයේ දිනය තුල ,මෙරටින් කොරෝනා ආසාදිතයින් 628 දෙනෙකු හඳුනාගැණුනු අතර ඉන් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ කොළඹින්. එම ගණන 402ක්.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 66ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු ද වාර්තා වෙනවා.ඒ අනුව මේ වනවිට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 26,038ක්.

කොළඹ දිස්ත්‍රික්කය – 402
ගම්පහ දිස්ත්‍රික්කය – 66
රත්නපුර දිස්ත්‍රික්කය – 35
කළුතර දිස්ත්‍රික්කය – 30
ගාල්ල දිස්ත්‍රික්කය – 15
අම්පාර දිස්ත්‍රික්කය – 14
කෑගල්ල දිස්ත්‍රික්කය – 07
කුරුණෑගල දිස්ත්‍රික්කය – 04
අනුරාධපුර දිස්ත්‍රික්කය – 02
මාතර දිස්ත්‍රික්කය – 02
මහනුවර දිස්ත්‍රික්කය – 01
නුවරඑළිය දිස්ත්‍රික්කය – 01
මුලතිව් දිස්ත්‍රික්කය – 01
මොනරාගල දිස්ත්‍රික්කය – 01
මාතලේ දිස්ත්‍රික්කය – 01
යාපනය දිස්ත්‍රික්කය – 01

ප්‍රදේශය හඳුනානොගත් ආසාදිතයින් – 44


News Articles
Latest Videos
Most Popular Post