News Line| Off Air
Generic placeholder image

Dec
4

කොරෝනා රෝගීන් ප්‍රවාහනය කල බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුර

522 Views


කොරෝනා රෝගීන් ප්‍රවාහනය කල බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුර

කොරෝනා රෝගීන් ප්‍රවාහනය කල බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් වැලිකන්ද, අසේලපුර ප්‍රදේශයේ දී මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙහිදී බස් රථ දෙකෙහිම රියදුරන් බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. පුනානි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත කොරෝනා රෝගීන් රැගත් යුද හමුදා බස් රථයක් හා පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

බස් රථ දෙකෙහිම මගීන්ට මේ අනතුරෙන් තුවාල සිදු වී නොමැති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post