News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
4

තවත් කොරෝනා මරණයක් වාර්තා වෙයි

628 Views


තවත් කොරෝනා මරණයක් වාර්තා වෙයි

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 130 දක්වා ඉහළ නංවමින් තවත් කොරෝනා මරණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළා.

එලෙස මිය ගොස් ඇත්තේ, පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුගේ මරණය පිළිබඳ තොරතුරු පහතින් :

Image may contain: text


News Articles
Latest Videos
Most Popular Post