News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
4

පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය කල් යයි

441 Views


පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය කල් යයි

පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ අවසන් දිනය මේ මස 12 වැනිදා දක්වා දීර්ඝකර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙන්නේ එම සේවාවල තනතුරු 12ක පුහුණුවට අභ්‍යාසලාභීන් 1000ක් බඳවා ගැනෙන අතර ඒ සඳහා එම අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.health.gov.lk ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි.

අදාළ තනතුරු පිළිබඳ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව ද එම අමාත්‍යාංශය නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post