News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
4

කිළිනොච්චියේ ගංවතුරට කොටු වී සිටින පිරිස මුදා ගැනීමට ගුවන් හමුදාවේ සහය

596 Views


කිළිනොච්චියේ ගංවතුරට කොටු වී සිටින පිරිස මුදා ගැනීමට ගුවන් හමුදාවේ සහය

කිළිනොච්චිය, පූනරීන් ප්‍රදේශයට දින ගණනක සිට ඇද හැළෙන අධික වර්ෂාවත් සමග අරුවි ආරු ඔය පිටාර ගැලීමෙන් ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ අනුව කිළිනොච්චියේ පුනරීන් ප්‍රදේශයේ ස්ථාන දෙකකට කොටු වී සිටින පුද්ගලයින් 131 දෙනෙකු බේරා ගැනීම සදහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යෙදවීමට පියවර ගැනුණා.

ඒ, කිළිනොච්චිය දිස්ත්‍රික් ලේකම්වරියගේ ඉල්ලීමකට අනුවයි.


News Articles
Latest Videos
Most Popular Post