News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
4

නව ආසාදිතයින් 252ක් හඳුනා ගනියි

449 Views


නව ආසාදිතයින් 252ක් හඳුනා ගනියි

තවත් කොරෝනා ආසාදිතයින් 252ක් වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා රෝගීන් ගණන දැක්වෙන්නේ 26,290ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post