News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
5

තවත් කොරෝනා මරණ 7ක් වාර්තා වෙයි

537 Views


තවත් කොරෝනා මරණ 7ක් වාර්තා වෙයි

තවත් කොරෝනා මරණ 7ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.

බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු ඇතුළු 7 දෙනෙකු එලෙස මියගොස් ඇති අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 137ක් ලෙසයි.

අද වාර්තා වූ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

Image may contain: text


News Articles
Latest Videos
Most Popular Post