News Line| Off Air
Generic placeholder image

Dec
5

දිනය තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 669ක්

708 Views


දිනය තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 669ක්

තවත් ආසාදිතයින් 168 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුව පැවසුවේ, ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් ආසාදිතයින් ගණන 669ක්.

ඒ සමග මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 23,674ක් දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post