News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
5

මොරටුව එගොඩඋයන ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරකින් අවුරුදු 7 ක හා අවුරුද්දක දැරිවියන් දෙදෙනෙක් මරුට

770 Views

මොරටුව එගොඩඋයන ප්‍රදේශයේදී  සිදු වූ මාරක රිය අනතුරකින් අවුරුදු 7 ක හා අවුරුද්දක දැරිවියන් දෙදෙනෙක් මරුට

මොරටුව එගොඩඋයන ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරකින් ගැබිනි මවක් හා අවුරුදු 7 ක හා අවුරුද්දක දැරිවියන් දෙදෙනෙකු බරපතල තුවල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව දැරිවියන් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබද වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි..

News Articles
Latest Videos
Most Popular Post