සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ තවත් කොරෝනා මරණ දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.
කොළඹ ප්‍රදේශයේ පදිංචි, එහෙත් නිශ්චිත ස්ථානයක් පිළිබඳ අනාවරණ වී නොමැති පුද්ගලයෙක් සහ කොළඹ 13 – ජම්පටා වීදියේ පදිංචිව සිටි පුද්ගලයෙක් එලෙස මියගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 142ක් දක්වා ඉහළ ගියා.
අද වාර්තා වූ මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :
