News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
7

තවත් 344කට සුවයි

411 Views


තවත් 344කට සුවයි

කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිසෙන් 344 දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 20,804ක් දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post