News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
7

ගම්පහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් නිරෝධායනයට යොමු කරයි

645 Views


ගම්පහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් නිරෝධායනයට යොමු කරයි

ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සේවය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් PCR පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත බවට තහවුරුවීමත් සමගයි. ඒ අනුව ඔහු සමග සේවය කල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් මෙලෙස නිරෝධායනය සදහා යොමු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post