News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
7

ඉන්දියාවේ හදුනානොගත් නව රෝගයක් හේතුවෙන් පුද්ගලයින් පිරිසක් රෝහල් ගත කෙරේ

548 Views


ඉන්දියාවේ හදුනානොගත් නව රෝගයක් හේතුවෙන් පුද්ගලයින් පිරිසක් රෝහල් ගත කෙරේ

මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසයට ගොදුරු වී සිටින ඉන්දියාව නව හදුනානොගත් රෝගයක් හේතුවෙන්පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් රෝහල්ගත කර තිබෙන බව එරට වාර්තා සදහන් කරනවා.

අදාල රෝගී පුද්ගලයින් ට වමනය සහ ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස පෙන්නුම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post