News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
7

කැලිෆෝර්නියා ප්‍රාන්තයට යළිත් අගුලූ දැමේ

489 Views


කැලිෆෝර්නියා ප්‍රාන්තයට යළිත් අගුලූ දැමේ

තවමත් කොරෝනා අසාදිත හා මරණ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ කොටසකට යලිත් ඊයේ මැදියම් රැයේ සිට ක්‍රියාත්මක වන පරිදි අගුලු දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ එම ප්‍රාන්තයෙන් වැඩි වශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සැලකිල්ලට ගෙනයි. මේ හේතුවෙන් ප්‍රාන්ත වැසියන්ට නිවෙස් වලට වී සිටින ලෙස ට බලධාරීන් දැනුවත් කර තිබෙන අතර ව්‍යාපාර ස්ථාන ද සම්පුර්ණයෙන් වසා දැමීමට ද ලක් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post