2021 වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දින ඇතුළත් චක්‍රලේඛය නිකුත්කර තිබෙනවා.
විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, මහා භාණ්ඩාගාරයේ එකඟතාව මත මෙම චක්‍රලේඛය නිකුත් කළ බවයි.
එම චක්‍රලේඛය පහතින් :