News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
8

18 හැවිරිදි තරුණයෙක් ඝාතනය කෙරේ

837 Views


18 හැවිරිදි තරුණයෙක් ඝාතනය කෙරේ

බොරැල්ල, හල්ගහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු ඝාතනයකර තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් තවත් තරුණයෙකු අදාළ තරුණයාට තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

බරපතල කැපුම් තුවාල සහිතව ජාතික රෝහලට ඇතුළත් කළ ඒම තරුණයා ඊයේ ඒහිදී මියගොස් තිබෙනවා.

ඒලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බොරැල්ලේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඒම ප්‍රදේශයේම පදිංචි 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post