News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
8

ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

414 Views


ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටඨාස අාවරණය වන පරිදි ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post