කොරෝනා වෙෙරසය ආසාදනය වූ තවත් 454 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 21,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 21,258ක් ලෙසයි.