News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
8

ගාල්ල පාසල් තවදුරටත් වැසෙයි

459 Views


ගාල්ල පාසල් තවදුරටත් වැසෙයි

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලු පාසල් තවදුරටත් වසා තැබීමට තීරණයකර තිබෙනවා.

අදාළ පාසල් හෙට දිනය තෙක් වසා දැමීමට මින් පෙර පියවර ගෙන තිබූ අතර ලබන සිකුරාදා දක්වා තවදුරටත් ඒම පාසල් වසා තැබීමටයි බලධාරීන් තීරණයකර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post