News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
8

කොරෝනා ඔසුව ගන්න කෑගල්ලේ දිගු පෝළිම් (ඡායාරූප)

709 Views


කොරෝනා ඔසුව ගන්න කෑගල්ලේ දිගු පෝළිම් (ඡායාරූප)

කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර වෙද මහතා නිෂ්පාදනය කළ කොරෝනා වෙෙරසය විනාශ කළ හැකි බව පැවසෙන ඖෂධය අද උදෑසන ජනතාවට නොමිලයේ බෙදා දුන්නා.

දේශීයව නිෂ්පාදනය කළ එම ඖෂධය ලබා ගැනීම සදහා විශාල පිරිසක් වෙද මහතාගේ නිවස ආසන්නයට පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

එම ස්ථානයේ 5000කට අධික පිරිසක් රැදී සිටින බවත් එලෙස පැමිණි ජනකාය හේතුවෙන් දැඩි අවදානමක් මතුව ඇති බවත් හෙට්ටිමුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසනවා.

ඔහු පැවසුවේ, පොලිස් නිලධාරීන් මෙන්ම ගුවන් හමුදාවේ භට පිරිසක් ද එම ස්ථානයට පැමිණ ඇති අතර ඔවුන්ට ජනතාව හසුරුවාගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post