පොලිස් මහජන සම්බන්ධතා සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පත්කර තිබෙනවා.
එම කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ නව වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස බුද්ධික මනතුංග මහතා අද වැඩ භාර ගත් බවයි.
එම පත්වීම සිදුකර ඇත්තේ, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින්.