News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
8

පොලිස් මාධ්‍ය කොට්ඨාසයට නව වැඩ බලන අධ්‍යක්ෂවරයෙක්

874 Views


පොලිස් මාධ්‍ය කොට්ඨාසයට නව වැඩ බලන අධ්‍යක්ෂවරයෙක්

පොලිස් මහජන සම්බන්ධතා සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පත්කර තිබෙනවා.

එම කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ නව වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස බුද්ධික මනතුංග මහතා අද වැඩ භාර ගත් බවයි.

එම පත්වීම සිදුකර ඇත්තේ, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින්.


News Articles
Latest Videos
Most Popular Post