News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
8

මහ මග අධික වේගයෙන් යන යතුරු පැදි විස්සක් පොලිස් අත් අඩංගුවට

552 Views


මහ මග අධික වේගයෙන් යන යතුරු පැදි විස්සක් පොලිස් අත් අඩංගුවට

පොලිසිය විසින් සිදු කල විශේෂ මෙහෙයුමකින් අනතුරුව ඊයේ දිනයේ දී අධික වේගයෙන් ධාවනය කල යතුරු පැදි 24 ක් හා පුද්ගලයින් 20 දෙනකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා මොරටුව එගොඩඋයන ප්‍රදේශයේදී දරුවන් දෙදෙනෙකුට මරු කැදවමින් හා ගැබිණි මවකට බරපතල තුවාල සිදු කල රිය අනතුර හේතුවෙන් මාර්ගයේ අපරික්ෂාකාරීව හා අධික වේගයෙන් රිය පදවන පුද්ගලයින් සොයා මේ වන විට මෙහෙයුම් දියත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post