News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
8

‘වැඩ සමඟ යළි ගමට’ ව්‍යාපෘතිය ලබන 14 වැනිදා සිට

494 Views


‘වැඩ සමඟ යළි ගමට’ ව්‍යාපෘතිය ලබන 14 වැනිදා සිට

මෙරට ග්‍රාමීය සහ අර්ධ නාගරික වැසියන්ගේ සැබෑ අවශ්‍යතාවයන් සහ ප්‍රමුඛතාවයන් හඳුනාගත් ‘වැඩ සමඟ යළි ගමට’ නව ව්‍යාපෘතිය ලබන 14වැනිදා සිට දියත් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ, අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඒළැඹෙන 14වැනිදා සිට දේශපාලන අධිකාරිය කටයුතු කළ යුතු බවයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ, පාර්ලිමේන්තුවේ පැවැති මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව අමතමින්.

ඒ පිළිබද තොරතුරු ඇතුළත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post