News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
8

“තම්බපවනි” ජාතික විදුලිබල පද්ධතියට

667 Views


“තම්බපවනි” ජාතික විදුලිබල පද්ධතියට

“තම්බපවනි” නමැති මන්නාරමේ ඉදි වූ විශාලතම සුළං විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරුණා.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක මෙහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 135ක්.

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් එකම විදුලි බලාගාරය මෙය වන අතර ඒ යටතේ මෙගා වොට් 100ක ධාරිතාවක් මෙරට ජාතික විදුලිබල පද්ධතියට මුදා හැරෙනු ඇති.

සුළං කුළුණු 33කින් සමන්විත මෙම බලාගාරය හරහා විදුලි ඒකකයක් නිෂ්පාදනයකර ගැනීම සදහා වැය වන්නේ රුපියල් 8ක් වැනි සුළු මුදලක් බවයි ව්‍යාපෘති භාර නිලධාරීන් පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post