News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
8

මෙරටින් ළාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි

549 Views


මෙරටින් ළාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරටින් වාර්තා වූ ළාබාලත ම කොවිඩ් මරණය රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් අද වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ දින 20ක් වයසැති බිළිදෙක් ඇති වූ අසනීප තත්වයක් මත ඊයේ රාත්‍රියේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහිදී ඇතිවූ නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් එම බිළිදා මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

බිළිදාට සිදු කරන ලද pcr පරීක්ෂණයෙන් අනතුරුව අදාල බිළිදාට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post