News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
8

කෑගල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

432 Views


කෑගල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

කෑගල්ල පාර, කුරුණෑගල – කොළඹ පාර ඇතුළු සියලුම අතුරු මාර්ගවල හෙට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය දැනුම් දෙන්නේ, ඒ අනුව හෙට උදෑසන 9 සිට අනිද්දා උදෑසන 9 දක්වා පැය 24ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

කුරුණෑගල ප්‍රධාන ජලාශයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ.


News Articles
Latest Videos
Most Popular Post