News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
9

කොරෝනා ආසාදිතයින් තවත් 542කට සුවයි

469 Views


කොරෝනා ආසාදිතයින් තවත් 542කට සුවයි

අද (09) දිනය තුළ කොවිඩ් නයින්ටින් ආසාදිතයින් 542 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් නයින්ටින් ආසාදිතයින් ගණන 21,800ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post