News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
9

ඇමෙරිකානු නව ජනපතිගෙන් දින 100 ට තවත් ඉලක්කයක්

435 Views


ඇමෙරිකානු නව ජනපතිගෙන් දින 100 ට තවත් ඉලක්කයක්

ඇමෙරිකානු නව ජනපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩන් තමන් වැඩ භාරගත් පසු ප්‍රථම දින 100 තුල කොවිඩ් එන්නත් මිලියන 100ක් ලබාදීම ඉලක්ක කර ඇති බව වාර්තා වෙනවා.

මේ වන විට ඇමෙරිකාවේ ෆයිසර් – බයෝ එන් ටෙක් එන්නත භාවිතය සදහා එරට රජයෙන් අනුමැතිය ලැබී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post