News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
9

කොරෝනා ආසාදිතයින් ක්‍රමයෙන් වැඩි වන කොළඹ

609 Views


කොරෝනා ආසාදිතයින් ක්‍රමයෙන් වැඩි වන කොළඹ

ඊයේ දිනය තුල කොරෝනා ආසාදිතයින් 798 දෙනෙක් හදුනාගැනුණු අතර එයින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 526ක්.

දෙවනුට වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණ අතර එම ගණන 97. කළුතර දිස්ත්‍රික්කයෙන් 53 දෙනෙක් වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post