News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
9

ඊයේ දිනයේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 797 ක්

514 Views


ඊයේ  දිනයේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 797 ක්

ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් ගණන 797 ක් හදුනාගෙන තිබෙන අතර මේ අනුව මෙරටින් හදුනාගෙන සිටින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 29 378 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

ඊයේ හදුනාගත් අශ්‍රිතයින් අතර පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින්567ක් ද බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් 230 දෙනකු ද හදුනා ගැනුණා.


News Articles
Latest Videos
Most Popular Post