News Line| Off Air
Generic placeholder image

Dec
9

මෙරට කොරෝනා මරණ ගණන 144 දක්වා ඉහළට

427 Views


මෙරට කොරෝනා මරණ ගණන 144 දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ ගණන 144 දක්වා ඉහළ ගියා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය දින 20ක් වයසැති බිළිඳා සහ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙකුගේ මරණය එලෙස වාර්තා වූ මරණ වනවා.

එම මරණ පිළිබඳ තොරතුරු පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post