News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
9

නව මැතිවරණ කොමිසම හෙට සිට රාජකාරී අරඹයි

609 Views


නව මැතිවරණ කොමිසම හෙට සිට රාජකාරී අරඹයි

නව මැතිවරණ කොමිසම හෙට සිට රාජකාරි ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. එම කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ඇතුළු සාමාජිකයින් මේ අනුව හෙට සිට සිය ධූරයන්හි රාජකාරි ආරම්භ කරනු ලබයි.


News Articles
Latest Videos
Most Popular Post