මාරාන්තික කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා ලොව පුරා බොහෝ රටවල් එන්නත් නිෂ්පාදනය කර තිබෙන පසුබිමක ඉන්දියාවද කොරෝනා මැඩලීම සදහා එන්නතක් නිපදවා තිබෙනවා.
ඒ එන්නත සදහා අනුමැතිය ලබන සතියේ ලබා දිය හැකි බවයි එරට බලධාරීන් සදහන් කරන්නේ.