News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
9

ඉන්දියානු කොරෝනා එන්නතටත් ලබන සතියේ අනුමැතිය

687 Views


ඉන්දියානු කොරෝනා එන්නතටත් ලබන සතියේ අනුමැතිය

මාරාන්තික කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා ලොව පුරා බොහෝ රටවල් එන්නත් නිෂ්පාදනය කර තිබෙන පසුබිමක ඉන්දියාවද කොරෝනා මැඩලීම සදහා එන්නතක් නිපදවා තිබෙනවා.

ඒ එන්නත සදහා අනුමැතිය ලබන සතියේ ලබා දිය හැකි බවයි එරට බලධාරීන් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post