News Line| Off Air
Generic placeholder image

Dec
9

මහර බන්ධනාගාර සිද්ධියේ අතුරු වාර්තාව අද පාර්ලිමේන්තුවට

1049 Views


මහර බන්ධනාගාර සිද්ධියේ අතුරු වාර්තාව අද  පාර්ලිමේන්තුවට

මහර බන්ධනාගාරයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව අද අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

පසුගිය දා මහර බන්ධනාගාරය තුළ හටගත් කලහකාරී සිද්ධියෙන් රැඳවියන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.


News Articles
Latest Videos
Most Popular Post