ගාල්ල, රත්ගම ප්‍රදේශයේ භාවනා යෝගීව වැඩ විසූ විදෙස් ජාතික හිමිනමකගේ සිරුර රත්ගම කලපුවේ පාවෙමින් තිබියදී ප්‍රදේශවාසීන් දැක පොලිසිය දැනුවත් කර තිබෙනවා.
නෙදර්ලන්ත ජාතික 56 හැවිරිදි ජිනවංශ නමැති හිමි නමකගේ බවයි කරන ලද විමර්ශන වලදී පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.