News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
9

මහයියාවට සංචරණ සීමා පනවයි

546 Views


මහයියාවට සංචරණ සීමා පනවයි

මහනුවර දිස්ත්‍රික්කයේ මහයියාව ප්‍රදේශය සඳහා සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව වාර්තා වෙනවා. ඒ අදාල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 28 දෙනෙක් හදුනා ගැනීමත් සමගයි.


News Articles
Latest Videos
Most Popular Post