News Line| Off Air
Generic placeholder image

Latest Posts

Dec
9

ශානි අබේසේකර අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

507 Views

ශානි අබේසේකර අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාව අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ශානි අබේසේකර මහතාගේ නීතිඥවරුන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.

News Articles
Latest Videos
Most Popular Post