News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
9

මේ වසරේ ලොව බලවත්ම කාන්තාවන් 100 අතරට ලංකාවේ නමකුත් ඇතුලත් වෙයි

1150 Views


මේ වසරේ ලොව බලවත්ම කාන්තාවන් 100 අතරට ලංකාවේ නමකුත් ඇතුලත් වෙයි

මේ වසරේ ලොව වඩා බලවත්ම කාන්තාවන් අතරට ශ්‍රී ලාංකීය නාමයක් අන්තර්ගත වී තිබෙනවා. ඒ ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායකයි. ලොව බලවත්ම කාන්තාවන් 100 ලැයිස්තුවේ 29 වෙනි ස්ථානයේ ඇය පසුවෙනවා.

ශෙමාරා එක්සත් රාජධාණියේ Macquarie සමූහ ව්‍ය්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිණිය ලෙස කටයුතු කරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post