News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
10

2021 අයවැය තෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

371 Views


2021 අයවැය තෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

2021 වසර සඳහා වන අයවැය තුන්වැනිවර කියවීම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

එහිදී ඊට පක්ෂව ඡන්ද 151ක් හිමි වූ අතර විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 54ක් පමණයි.

ඒ අනුව වැඩි ඡන්ද 97කින් 2021 අයවැය තෙවැනිවර කියවීම සම්මත වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post