News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
10

2024 වසරේ හඳට යන පිරිස

595 Views


2024 වසරේ හඳට යන පිරිස

2024 වසරේදී සඳ තරණය කිරීම සඳහා ගඟනගාමීන් 18 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නාසා ආයතනය විසින් නම් කරනු ලැබ තිබෙනවා.

ඇමරිකාවේ උප ජනාධිපති මයික් ස්පෙන්ස් මහතා මේ පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශ කළා.

8 වැනි ජාතික අභ්‍යාවකාශ කවුන්සිලයේ රැස්වීමට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශයට පත් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


News Articles
Latest Videos
Most Popular Post